July 14, 2015

මෙන්න කොළඹට නම් දුන්න කට්ටිය


කොළඹ දිස්ත්‍රීක්කය සඳහා ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් වලින් 22 දෙනෙකුගෙන් යුතු නම් ලැයිස්තුවක් නාමයෝජනා ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලයට බාරදී ඇත. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, එක්සත් ජාතික පෙරමුණේ හා ජනතා විමුක්ති පෙරමුණේ නම් ලැයිස්තු පහතින් දැක්වේ..


එජනිස








1) සුසිල් ප්‍රේම්ජයන්ත (කණ්ඩායම් නායක)


2) දිනේෂ් ගුණවර්ධන


3) විමල් වීරවංශ


4) බන්දුල ගුණවර්ධන


5) මොහාන් ලාල් ග්‍රේරු


6) ගාමිණී ලොකුගේ


7) තිලංග සුමතිපාල


8) ගීතාංජන ගුණවර්ධන


9) රෝහිත බෝගොල්ලාගම


10) ජනක වැලිවත්ත


11) චන්දන කත්‍රිආරච්චි


12) කාන්ති කොඩිකාර


13) ධනසිරි අමරතුංග


14) මල්ෂා කුමාරතුංග


15) ප්‍රසන්න සෝලංගආරච්චි


16) ජගත් කුමාර සුමිත්‍රආරච්චි


17) වජිරා මාපලගම


18) මහේෂ් අල්මේදා


19) තල්ලයියා කුමාර ගුරුපරන්


20) උදය ප්‍රභාත් ගම්මන්පිල


21) ෆාවුල් හමීඩ් මොහොමඩ්


22) ජයන්ත කැටගොඩ



එජාප 













1) රවී කරුණානායක


2) විජයදාස රාජපක්ෂ


3) රනිල් වික්‍රමසිංහ


4) හර්ෂ ද සිල්වා


5) රෝසි සේනානායක


6) ඉරාන් වික්‍රමරත්න


7) සුජීව සේනසිංහ


8) මංජු ශ්‍රී අරංගල


9) නිරෝෂන් පාදුක්ක


10) මුජිබුර් රහුමාන්


11) එස්.එම්.මරික්කාර්


12) උපුල් ශාන්ත සන්නස්ගල


13) උදාර රත්නායක


14) ජයන්ත ද සිල්වා


15) සුනේත්‍රා රණසිංහ


16) ශ්‍රීනාත් පෙරේරා


17) ලෙනාඩ් කරුණාරත්න


18) මනෝ ගනේෂන්


19) එස්.කුහවර්ධන්


20) ෆෙරෝසා ෆාතිමා මුසම්මිල්


21) හිරුනිකා එරාංජලී ප්‍රේමචන්ද්‍ර


22) පාඨලී චම්පික රණවක




ජවිපෙ 








01.අනුර කුමාර දිසානායක 


02.කේ.ඩී.ලාල් කාන්ත 


03.ලක්ෂ්මන් නිපුනආරච්චි 


04.සුනිල් වටගල 


05.සමන්මලී ගුණසිංහ 


06.සරත් පතිරණ 


07.එගොඩ විතානගේ අසිත අරෝෂණ 


08.රන්ජන් ජයලාල් 


09.දේවානන්ද සුරවීර 


10.යහම්පත් ආරච්චිගේ දොන් අනුර හේමපාල 


11.අරුණ පනාගොඩ 


12.හේමන්ත වීරකෝන් 


13.මුහම්මදු ඉල්යාස් මුහම්මදු ෆවුසාන් 


14.අරෝෂ අතපත්තු 


15.ධම්මික බණ්ඩාර 


16.නිශාන්ත ප්‍රදිනාන්දු 


17.උපසේන පලිහවඩන 


18.පතිරණගේ වසන්තා මාලනී 


19.චාමර මද්දුමකළුගේ 


20.ප්‍රදීප් නිශාන්ත වෙදමුල්ල 


21.චන්දිම සුරියආරච්චි 



22.තල්දුව ලේකම්ලාගේ ප්‍රදීප් තලේරත්න 

July 12, 2015

රාජිතට පක්ෂ මාරු කරන ඒක දතක් ගලවනවට වඩා ලේසියි; ඩලස්

 රාජිතට පක්ෂ මාරු කරන එක දතක් ගලවනවට වඩා ලේසියි, චම්පිකගේ නායකත්වයෙන් පටන් ගත්ත ජාතික ව්‍යාපාරය අද අලියට කන්න දුන්න දිවුල් ගෙඩියක් වෙලා


චන්ද්‍රිකාගෙන් මහින්දට විරුද්ධ පෙරමුණක්


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබිඉමත් සමග හිටපු ජනපතිනි චන්ද්‍රිකා මැතිනිය ඔහුට විරුද්ධ බලවේග එක් කර නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැරසෙන බව නවතම දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනතාව ඉල්ලන නිසයි මම එන්නේ (හිටපු ජනපති මහින්ද කියයි)


ජනතාවගේ ඉල්ලීම නිසා තමන් මැතිවරණයට ඉදිරිපත් වන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තවද වැරදි මතවාද නිසා තමන් ජනපතිවරණය පරාජයටපත්වූ බව එතුමා පවසයි.